කලකිරීම නොව.
අවබෝධය ජීවිත ඉදිරි ගමන තීරණය කරනු ඇත.
         ඉමක් නැති සංසාර ගමන් මගේ 
         වරක් ලද මේ මිනිසත් භවය 
         පලක් ඇති තැනක් ලෙස 
         දකින්නට  වේද වෙනයම් 
         බුදුන් දැක නිවන්දකිනවා මිස. 

Categories:

Leave a Reply